එංගලන්තයේ සමුළුවකට ගිය පොලිස් නිලධාරීන් ගල්වේ . . .

විදේශ සමුළුවක් සඳහා සහභාගිවීමට එංගලන්තය ගිය පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු එරටදී අතුරුදහන් වී තිබේ.

ඔවුන් සිවු දෙනා සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

පසුගිය මාසයේදී පැවැති ජාත්‍යන්තර පොලිස් සංගමයේ හැටපස් වන සමුළුවට සහභාගිවීමට ගිය පොලිස් සැරයන් දෙදෙනකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙසේ එරටදී අතුරුදන් වී තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඔක්ටෙන් 95 පෙට‍්‍රල් හිඟයක් . . .

Sun Jun 18 , 2023
සති දෙකකට ආසන්න කාලයක සිට ඔක්ටෙන් 95 වර්ගයේ පෙට‍්‍රල් වල හිඟතාවයක් පවතින බව ඛණිජ තෙල් බෙදුම්කරුවෝ පවසනවා. තෙල් සංස්ථාව සතුව මෙම වර්ගයේ පෙට‍්‍රල් තොග නොමැතිවීම හේතුවෙන් මෙම ගැටළුව ඇති වී තිබෙන බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි. මෙම තත්ත්වයට හේතු වී ඇති බවට ඔවුන් වැඩිදුරටත් චෝදනා කරන්නේ, තෙල් සංස්ථාව විසින් ඔක්ටේන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x