ගාසා තීරයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙවන් ළමයින් 614 දෙනකු, කාන්තාවන් 370ක් ඇතුළු පුද්ගලයන් 1,900ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 7,500 ඉක්මවා ඇත. ඊශ්‍රායල් බලධාරීන් පවසන්නේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ දී ප්‍රාණ ඇපකරුවන් ලෙස අල්ලාගෙන සිටි පුද්ගලයන් පිරිසකගේ මළ […]

තමන් මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන ජයග්‍රහණ වෙනුවෙන් තම වෘත්තීය හැකියාවන් උපරිම ලෙස යොදා ගනිමින් කටයුතු කළ බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි. තමන් කළ කාර්යය වෙනුවෙන් යුධ ජයග්‍රහණයෙන් පසු තමන්ට නිසි ගෞරවය ලබා දීමට එම කඳවුර අපොහොසත් වූ බව ද ඔහු පවසන්නේ තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් […]

චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේගේ ‘පැරඩයිස්’ චිත්‍රපටය සිකුරාදා (ඔක්. 13) දකුණු කොරියාවේ 2023 බූසාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ කිම් ජීසොක් සම්මානය දිනා ගත්තේ ය. මලයාලම් බසින් නිර්මාණය වී ඇති පැරඩයිස් චිත්‍රපටය මිර්ලන් අබ්දිකලිකොව්ගේ ‘බ්‍රයිඩ් කිඩ්නැපින්ග්’ චිත්‍රපටය සමග එම සම්මානයට පාත්‍ර විය. 2017 වසරේදී පිහිටුවන ලද කිම් ජීසොක් සම්මානය, ආසියානු සිනමාව වෙනුවෙන් සිය […]

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න හමුදාවල සොල්දාදුවන් වහලුන් ලෙස යොදවා ගන්නා ආකාරය හෙළි කිරීම නිසා මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව මේ වනවිටත් නිසි පරීක්ෂණයක් සිදු වී නැති බව අනාවරණය වේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ මෙම තත්වය හෙළි කර තිබුණත් ආණ්ඩුව ඒ කෙරෙහි දක්වා ඇති ප්‍රතිචාරය දියාරු […]

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ට අද (13) සිට සති 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම සේවා දිගුව අත්සන් තබා ඇතැයි පොලිස් මූලස්ථානය  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. මීට පෙර මාස තුන බැගින් වූ සේවා දිගු දෙකක් ලබා සිටි […]

2010-2015 පැවැති පාලන සමයේ ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කර ඇත. මෙම තීරණයට එළැඹ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදීයි. කන්කසන්තුරේ පිහිටි මෙම මන්දිර පරිශ්‍රයට අක්කර 29 ක භූමියක් අයත් වන අතර ඉන් අක්කර 12ක […]

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට අපේ ජන බල පක්ෂය ගත් තීරණය නීති විරෝධි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) තීරණය කළේය. ඒ අනුව රතන හිමියන් පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එම පක්ෂය විසින් ගත් තීරණය බල රහිත කරන ලදි. සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව අතුරලියේ රතන හිමියන් විසින් […]

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විපක්ෂ නායක කළ යුතු බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසක් යෝජනා කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීන් කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත යුතු බවට මෙම මන්ත්‍රීන් පිරිස යෝජනා කර ඇති බව දැනගන්නට ඇත. මේ පිළිබඳව පසුගිය දා පැවැති විශේෂ සාකච්ඡාවකදී පොදුජන පෙරමුණු […]

වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රමාද කිරීම හේතුවෙන් අමතර බිම් කොටස් 10ක් වන්දියක් ලෙස චීනයට ලබා දීමට සිදුව ඇති ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. යහපාලන රජය සමයේ මෙම ඉදිකිරීම් ප්‍රමාද වී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (13) පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ආයෝජකයන් 17 දෙනෙකු වරාය […]

රජයේ ආදායම් ඉහළ දැමීම සඳහා මෙරට ජනතාවට නව බදු පැනවීමක් සිදුකළ නොහැකි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඔහු ඒ බව දැනුම් දී ඇත්තේ, රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අරමුණින් ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් සමග අද මුදල් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ය. ආදායම් උපයන දෙපාර්තමේන්තුවල ආදායම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.