පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ධම්මික පෙරේරා . . .

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්වනවාට මහින්ද රාජපක්ෂ කැමති නැති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සඳහන් කරයි.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ධම්මික පෙරේරා ත් අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස නාමල් රාජපක්ෂ ත් නම් කරනු ඇති බවද ඔහු කියා සිටී.

නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තාම වේලාසන වැඩි බවත් ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති ලේකම්වරයා ඉවත්කර ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම් ධුරයට පත්කරන බවද ඔහු පවසයි.

ජනාධිපතිවරණය පැවැත්වීමට කලින් මහ මැතිවරණය පවත්වන්න බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහව මේ වනවිටත් කැමති කරගෙන ඇති බවද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

– lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මෙරට කොවිඩ් එන්නත ලබාගත් සියලු දෙනාට විශේෂ පණිවුඩයක් . . .

Fri Jan 5 , 2024
මෙරට සෞඛ්‍ය අංශයන් ගෙන් කොවිඩ් එන්නත් ලබා ගත් පිරිස වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ මෙම කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු කලක් ගත වී විවිධ රෝග වැළදෙන බවට සමාජය තුළ මතුව ඇති කථාබහ සම්බන්ධයෙන් වීම විශේෂත්වයක්. මේ පිළිබඳව තම මතය ඉදිරිපත්කරමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ මෙවැනි අදහසක්. “කොවිඩ් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x