දුමින්දට අසනීපයි . . .

මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මේ වන විට කොළඹ ජයවර්ධනපුර රෝහලේ නේවාසික ප‍්‍රතිකාර සදහා යොමු කර ඇත.

වෛද්‍ය නිර්දේශ මත කාලයක සිට ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය.

කෙසේ වෙතත් වෛද්‍ය නිර්දේශ ලැබෙන්නේ නම් ඔහු රෝහලෙන් බන්ධනාගාරයට යලි රැගෙන යන බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ විසින් දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාව නීති විරෝධී බව පවසමින් අදාල මරණ දඬුවම යලි ක‍්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කලේය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අනධ්‍යයන සේවකයින්ගේ පාගමනකට කඳුළු ගෑස් ප්‍රහාරයක් . . .

Thu Jan 18 , 2024
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් සංවිධාන කර තිබූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ එම විශ්ව විද්‍යාලය ආසන්නයේදීම මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ඊයේ (17) අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමකකට ද පොලිසිය කඳුළු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x