ආනයන බිත්තර මිල ඉහළට . . .

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක මිල අද සිට රුපියල් 8.00 කින් ඉහළ දමා ඇතැයි වෙළෙද අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙතෙක් ලංකා සතොස රුපියල් 35 කට අලෙවි කළ ආනයන බිත්තරයක මිල අද සිට රුපියල් 42 දක්වා වැඩි කළ බවද ලංකා සතොස කළමණාකරුවෙකු පැවසීය.

  • මහින්ද   නිශ්ශංක
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකාවට ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් . . .

Sun Jan 21 , 2024
නිරිතදිග ඉන්දියානු සාගරයේ ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙන බව වාර්තා වනවා. අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ, එහි ප්‍රබලත්වය රිච්ටර් මාපක 6.2ක් බවයි. මෙම කම්පනයේ, මධ්‍ය ලක්ෂය ඉන්දියානු සාගරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් පිහිටා තිබූ බව සඳහන්. එහි අපිකේන්ද්‍රය මැඩගස්කරයේ සිඔම්බේ සිට කිලෝමීටර් 1623.5ක් දුරින් පිහිටා තිබූ බව ද අමෙරිකානු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x