කෝටි තිස් දහසක රත‍්‍රන් හා දේපල උකස් තබති . . .

පසුගිය වසර තුනක කාලයේ දී රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනාකමින් යුත් සර්වණාභරණ හා දේපළ විකුණා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය බැංකුව වාර්තා මගින් පෙනී යයි.

ආර්ථික අපහසුකම් හේතුවෙන් ජනතාව මෙසේ තම දේපළ උකස් කිරීමට හෝ විකුණා දැමීමට පෙළඹී ඇත.

ඇතැම් නිවාසවල ස්වර්ණාභරණ සියල්ලම විකුණා දමා අවසන්ව ඇති බවද සඳහන් වෙයි.

වාහන ලක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක්ද පහුගිය වසර කීපයකදී විකුණා දමා තිබේ.

ආර්ථික ගැටළු හේතුවෙන් වාහන මිලදී ගැනීම ද සියයට අසූවකින් පමණ පහත බැස ඇති බවද වාහන වෙළඳපළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයට අදාල වාහන ද ගොවිතැනට සම්බන්ධ වාහන ද ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් පසුගිය වසර දෙකේදී විකුණා දමා ඇත.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කොල්ලකරුවන්ට හොරෙන් මම බෝට්ටුව සීෂේල්ස් පැත්තට හැරෙව්වා . . .

Sun Feb 4 , 2024
කලකට පෙර දුප්පත්කමින් පීඩා විඳින රටක් ලෙස වාර්තා වූ සෝමාලියාවේ අනාගතය වෙනස් වූයේ 1991 වසරේදී එරට අන්තවාදී කණ්ඩායම් විසින් ඒකාධිපති පාලක මොහොමඩ් සෙයිඩ් බාරිගේ පාලනය පෙරළා දැමීමෙන් පසු අරාජික තත්ත්වයට පත්වීමෙනි. ඉන්පසුව සෝමාලියාව ප්‍රකට වන්නට පටන් ගත්තේ මුහුදු කොල්ලකරුවන් නිසාය. මේ වන විට නාවිකයන් සහ ධීවරයන් බියෙන් තැතිගන්වන සෝමාලියානු මුහුදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x