මෛත්‍රීපාල ඉන්දියාවට . . .

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි සතියේදී ඉන්දියාවේ සහ ඇමරිකාවේ සංචාරය කිරීමට නියමිත බව නිදහස් පක්ෂ මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව නවදිල්ලි නුවර බලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙසේ පිටත්ව යන බව වාර්තා වේ.

ඉන් පසුව ඇමරිකාවේ ඉහළ පෙළේ දේශපාලන නායකයින් සහ නිදහස් පක්ෂ ප්‍රබල ක්‍රියාකාරීන් හමු වීම සදහා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බවද සදහන් වේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

යුක්තියට පාතාලයන්ගෙන් අල්ලස් . . .

Sun Feb 11 , 2024
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාලයන් සොයමින් සිදුකරන යුක්තිය මෙහෙයුම අල්ලස් ලබාදී නතර කිරීමට එම ජාවාරම්කරුවන් උත්සාහ දරන බව පොලිසිය සඳහන් කරයි. කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර සඳහන් කරන්නේ මෙසේ අල්ලස් ලබා දීමෙන් සිදු කරන බලපෑම්වලට අමතරව පොලිස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල වීමද සිදුවෙමින් ඇති බවයි. අල්ලස් ගැනීම් තර්ජන සියල්ල මැඩලා යුක්තිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x