ශ‍්‍රී ලන්කන් යානා ලීසිං සමාගම් උස්සයි . . .

කල්බදු වාරික නොගෙවීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා එකක් දෙකක් හෙට අනිද්දා වන විට අදාළ කල්බදු සමාගම් විසින් රැගෙන යනු ඇති බව වරාය නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි.

ඒ අනුව ගුවන් සේවාව තවදුරටත් පවත්වාගෙන යන්නේද නැතහොත් වසා දමන්නේද යන්න පිළිබඳව සේවකයන් තීරණය කළ යුතුව ඇතැයිද හෙතෙම කියා සිටියේය.

සේවාව පවත්වාගෙන යාමට පරිපාලකයන්ට මෙන්ම වෘත්තීය සමිති වලටද වුවමනාවක් නැතැයි ද අමාත්‍යවරයා චෝදනා කරයි.

සේවකයන් කරන්නේ රාජකාරිය නොකර වැටුප් ගැනීමත් විදෙස් සංචාරවල නිරත නිරතවීම බවත් ඔහු තවදුරටත් පැවසීය.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

උද්දික පාර්ලිමේන්තුට ආයුබෝවන් කියයි . . .

Tue Feb 27 , 2024
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. මන්ත්‍රීවරයා අද (27) උදෑසන කතා නාකයවරයාට සිය ඉල්ලා අස්වීම යොමු කොට තිබේ. උද්දික ප්‍රේමරත්න ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් 2020 වර්ෂයේදී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය. පසුගිය වසරේ දී උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා අනුරාධ පුරයේදී වෙඩි ප්‍රහාරයකටද ලක්විය. පාර්ලිමේන්තුවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x