විශ්ව බුද්ධා අලුත් ඇදුමකින් එලියට එයි . . .

විශ්ව බුද්ධා හරියටම මහණ වුණේ සිවුර ගැලෙව්වට පස්සේ යයි එනමින් පෙනී සිට අධිකරණයේ චෝදනා එල්ල වී ශාසනයෙන් නෙරපා හරින ලද පුද්ගලයා සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ තමන් දැන් ගිහියන්ට නිර්වාණය ලබාදෙන බවයි.

සිවුර හා සමාන ලෙස පෙනෙන ආකාරයේ වෙනත් ඇඳුමකින් සැරසී ඔහු එම සාකච්ඡාවේ නිරත වී ඇත.

– lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සුනඛයින් වෙනුවෙන් නව ගුවන්සේවයක් . . .

Mon Apr 15 , 2024
අමෙරිකානු සමාගමක් වන BARK Inc. විසින් එළඹෙන මැයි මස 23 වැනිදා බාර්ක් එයාර් (BARK Air) නමින් සුනඛයින් සඳහාම වෙන් වුණු නව ගුවන්සේවයක් ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අප්‍රේල් 11වැනි බ්‍රහස්පතින්දා එම සමාගම මේ බව නිවේදනය කළේය. ඒ අනුව සුනඛයින්ට සහ ඔවුන්ගේ හිමිකරුවන්ට සුවපහසු ගුවන් ගමනකට එක්වීමේ හැකියාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x