රනිල්, සජිත්ට කට උත්තර නැති කරයි . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

එම ප්‍රකාශය අවසානයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට විරෝධතා මතු කරමින් කරුණු ඉදිරිපත් කරමින් සිටියේය.

එහිදී නැගී සිටි ජනාධිපතිවරයා විමසා සිටියේ තමන් තමන්ට පුළුවන් ආකාරයෙන් වැඩේ කරන ලද බවත් අප්‍රේල් 19 වෙනිදා අගමැතිකම බාරගත්තා නම් මේ කිසිවක් සිදු නොවනු ඇති බවත්ය.

“මේ කතාව ගැන විවාදයක් කරන්න පුළුවන් නම් හොඳයි. මම විපක්ෂ නායකතුමාට කියනවා මේ සියල්ලටම එතුමා වග කියන්න ඕන . මං මට පුළුවන් විදියට වැඩේ කළා. අප්‍රේල් දහ වෙනිදා ඔබතුමා අගමැතිකම ගත්තා නම් ඔය කියන එකක් වත් වෙන්නේ නෑ නේ”

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පවුල් ලක්‍ෂ 24කට නොමිලේ සහල් . . .

Thu May 9 , 2024
මෙරට පවුල් ලක්ෂ 24කට නොමිලේ සහල් කිලෝ දහය බැගින් මසකට වරක් නොකඩවා නොමිලේ ලබාදීමට තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම පියවර ගෙන ඇත්තේ එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව දැඩි ප්‍රසාදයක් දැක්වීම හේතුවෙනි. ඊට අමතරව ශිෂ්‍ය භික්ෂු භික්ෂුණීන් වහන්සේලාටත් ගිහි සිසුන් සඳහාත් දැන් මෙම මැයි මාස සිට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x