ඇඳිරි නීතිය පැය 12කට ඉවත් කෙරේ

අද ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන හැටි

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය අද(14) 6ට ඉවත් කරනු ලැබේ.

එය යළිත් අද පස්වරු 6 සිට ක්‍රියාත්මක වන අතර යළිත් ඉවත් කෙරෙන්නේ හෙට (15) 5 ටයි.

The post ඇඳිරි නීතිය පැය 12කට ඉවත් කෙරේ appeared first on Aruna.

Next Post

ප්‍රදේශ රැසකට තද වැසි

Sat May 14 , 2022
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, ගාල්ල සහ මධ්‍ය මාතර දිස්ත්‍රික්කවලත්) දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.