ඇමරිකාව ⁣ටික්ටොක් සමාගමට තර්ජනය කරයි . . .

ටික්ටොක් යෙදුමෙහි හිමිකාරීත්වය දරණ චීන සමාගමට ඇමෙරිකානු රජය විසින් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීන සමාගමක් වන බයිට් ඩාන්ස් ටික්ටොක් හි හිමිකාරීත්වය දරයි.

අමෙරිකානු රජය පවසන්නේ එම චීන සමාගම ටික්ටොක් යෙදුම වෙනත් චීන නොවන සමාගමකට විකිණිය යුතු බවයි. එසේ නොකළහොත් ඇමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කිරීමට කටයුතු කරන බව ඇමෙරිකානු රජය සඳහන් කර තිබේ.

ටික්ටොක් මෙවලම භාවිත කරන ඇමෙරිකානුවන්ගේ දත්ත චීන සමාගමක් සතුව තිබීම ඇමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් බව එරට බලධාරීන් පෙන්වා දෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහ බැංකුව කොම්පැනියක් කිරීමේ පනතට එරෙහිව මාලිමාවෙන් පෙත්සමක් . . .

Fri Mar 17 , 2023
ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද, මුදල් නීති පනත ඉවත් කිරීම පිණිසද, සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ, පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ විසින් අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනනු ලැබීය. පත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x