ඩොලරයේ මිල ඉහළට . . .

මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315ක් දක්වාත් විකුණුම් මිල රු. 335ක් දක්වාත් ඉහළ ගොස් තිබුණි.

ඒ අනුව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

  • ලංකා බැංකුව – රු. 315.00 – රු. 335.00
  • මහජන බැංකුව – රු. 313.46 – රු. 328.20
  • සම්පත් බැංකුව – රු. 311.28 – රු. 328.00
  • හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. – රු. 313.00 – රු. 330.00
  • එන්.ඩී.බී. (NDB) – රු. 307.00 – රු. 327.00
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලසිත් මාලිංගට නව තනතුරක් . . .

Thu Jun 15 , 2023
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට නව තනතුරක් හිමිව තිබේ. ඒ, මුම්බායි ඉන්දියන්ස් නිව්යෝර්ක් ( MI New York ) කණ්ඩායමේ පන්දුයැවීමේ පුහුණුකරුවෙක් තනතුරයි. එම කණ්ඩායම ඇමෙරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් (Major League Cricket -MLC) තරගාවලිය සඳහා සුදානම් කිරීමේ අරමුණෙන් මෙම තනතුර ලබා දී ති‌බේ. MLC තරගාවලිය එළඹෙන ජූලී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x