එය “ඩේවිඩ්”ට එරෙහිව “ගෝලියත්” ලැබූ ජයග්‍රහණයක් ලෙස ලෝක මාධ්‍ය හඳුන්වා දෙයි. බ්‍රසීලයේ ආදිවාසී ජනතාවට අයත් ඇමසෝනියාවේ සම්ප්‍රදායික ආදීවාසි බිම්වල අයිතිය තහවුරු කරමින් හා එම බිම් වාණිජ අරමුණු සඳහා විනාශ කිරීමට එරෙහිව පසුගිය බ්‍රහස්පතින්දා වැදගත් අධිකරණ ජයග්‍රහණයක් ඔවුන් ලබා ගත්තේ සුප්‍රකට කෘෂි හා දුම්කොළ නිෂ්පාදනය කරනු ලබන බහු ජාතික සමාගම් රාශියක් […]

ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නාර්ගෙස් මොහම්මදී 2023 නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට සමත් වූවාය. ඉරාන කාන්තාවන් අයුක්ති සහගත ලෙස පීඩනයට පත් කිරීමට එරෙහිව පෙනී සිටීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සැමට නිදහස ළඟා කරදීමට සටන් වැදීම හේතුවෙන් නාර්ගෙස් මොහම්මදී ට මෙවර නොබෙල් සාම ත්‍යාගය ලබා දීමට තීරණය කළ […]

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මතභේදයට තුඩු දී ඇති මෙහෙයුමක් අරඹමින් ජිනීවා නුවරට ගොඩ බැස තිබේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හමුදා බුද්ධි අංශ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර කුමන්ත්‍රණක ප්‍රතිඵලයක් ලෙස මොවුන් දෙදෙනා දිගින් දිගටම චෝදනා කරන නමුත් එම චෝදනා වලට කිසිම සාක්ෂියක් නැත. මේ අතර විශ්වසනීය ආරංචි […]

අද (07) සිට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව ජනතාවට පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් අවධාරණය කර ඇත. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට එම පහසුකම ලබාගත හැකි බවයි. ලබන වසරේ මාර්තු 31 වැනිදා සිට සෑම […]

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රා්පකරණ ආයතනයේ සේවකයන් 1,417ක ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් කෝටි 376 (මිලියන 3,764)ක මුදලක් ලැබුණු බව ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥා රත්නසිරි කළුපහන පැවසීය. වන්දි ලබා විශ්‍රාම යන සේවකයන් 1,417 ට වයස 55 ට වැඩි සේවකයන් 252 […]

වසර අටක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ ඖෂධ සඳහා වූ මිල සූත්‍රය සකස් කර අවසන් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ සඳහන් වන්නේ ආනයනකරු බෙදාහැරීම හා අලෙවිකරු යන පාර්ශ්වවල එකඟතාව මත මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු බවයි. එහෙත් වසර අටක කාලයක් ක්‍රියාත්මක කිරීමට […]

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ගෙවල් කුලී, වතුර බිල් සහ ජල බිල් නොගෙවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනකුට නඩු පවරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් නීතිපති දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම්දී ඇත. මෙම මන්ත්‍රීවරු 6 දෙනාම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ කිසියම් කාලයක් රැඳී සිටි අය වෙති. ඔවුන් […]

දෙණියාය හෑන්ෆඩ් ප්‍රදේශයේ කාලාන්තරයක් තිස්සේ සෞඛ්‍යයට අහිතකර අන්දමින් සුදු සීනි දුඹුරු සීනි සමග මිශ්‍රකර ඇසුරුම් කර දුඹුරු සීනි ලෙස වෙළෙඳ පොළට අඩු මිලට බෙදාහරින කර්මාන්ත ශාලාවක් සහ ගබඩාවක් වටලා සීනි කිලෝ 2000 ක් සහ ඒ සදහා යොදා ගන්නා උපකරණ රැසක්  අත් අඩංගුවට ගත් බව කොටපොළ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. […]

මාතරට බලපා ඇති ගංවතුර තත්ත්වයට අනුව ආපදාවලට ලක්ව ඇති පිරිසට සඳහා සහන කණ්ඩායම් යොදවා ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. මාතර , අකරැස්ස, මාපලගම ආදි ප්‍රදේශවලට ගංවතුර තත්ත්වය දැනට බලපා ඇතැයි දිස්ත්‍රික් ලේකම්කාර්යාලය කියයි. ගිං ගඟ පිටාර ගැලීමෙන් මාපලගම නගරය අද දින යටව ඇතැයි ද වාර්තාවේ. ගාල්ල ඇල්පිටියේ ඉගල ප්‍රදේශයෙන් […]

පවතින අයහපත් කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා සහ අඟහරුවාදා වසා තැබීමට තීරණය කල බව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඔමිනි මුදලිගේ පැවසීය. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ  ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (07) පැවැත්වු දිස්ත්‍රික් ආපදා කලමණාකරණ කමිටුව රැස්වීමේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.