මධ්‍යම සහ ඌව යා කරන ලංකාවේ දිගම ඇවිදින මංපෙත . . .

මධ්‍යම සහ ඌව පළාත් යා කරමින් දිවයිනේ දිර්ඝතම සංචාරක ඇවිදින මංපෙත ඉදිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉකුත්දා හැටන් දික්ඔය වතු පාලකයන්ගේ සමාජ ශාලාවේදී පැවැත්විණ.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිත අතර , මෙම සාකච්ඡාව සඳහා සංචාරක මණ්ඩලය , වතු සමාගම්වල පාලන අධිකාරිය ඇතුළු සංචාරක කර්මාන්තයේ නියැලෙන ක්ෂුද්‍ර , සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වර්ජනය දිගටම තැපෑලේ කටයුතුවලට බාධා . . .

Wed Nov 8 , 2023
තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට ආණ්ඩුව දරන උත්සාහයට එරෙහිව තැපැල්  සේවකයන් ආරම්භ කළ දෙදින සංකේත වැඩ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බව ඒකාබද්ධ තැපැල් පෙරමුණ පවසයි. මේ හේතුවෙන් තැපෑලේ කටයුතු වලට බාධා පැමිණ ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන තැපැල්පති ආර්.පී සත්කුමාර පවසන්නේ දිවයින පුරා කිසිදු තැපැල් කාර්යාලයක් වසා දැමීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x