දික්කසාද‍ය ගැන විශේෂ අධිකරණ තීන්දුවක් . . .

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

ඒ අනුව විදේශයක දී දික්කසාද වූ යුවළක් යළිත් මෙරට දිස්ත්‍රික් උසාවියකින් දික්කසාදයක් ලබාගත යුතු බවට මෙතෙක් පැවති නීතිය මෙම තීන්දුව මගින් අවලංගු වේ.

එංගලන්තයේ පුරවැසිභාවය හිමි චම්පික නරේන්ද්‍ර සිල්වා නමැත්තා ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසු මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණ බව වාර්තා වේ.

ඒ හේතුවෙන් විදේශීය අධිකරණයකදී දික්කසාදය ලබා ගත් යුවලක් නැවතත් මෙරට දිස්ත්‍රික් අධිකරණයකදී දික්කසාදය ලබා ගත යුතු බවට මෙතෙක් පවතී නීතිය මෙම තීන්දුව මඟින් වෙනස් වෙන බවට සඳහන්.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අලුත් කැලණි පාලම දින කිපයක් වහයි . . .

Mon Dec 4 , 2023
අලුතින් ඉදිකරන ලද නව  කැලණි පාලමේ පරික්ෂා කිරීම් වෙනුවෙන් එම පාලම ඉදිරි දිනවල අවස්ථා කිහිපයක දීම වසා දැමීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව පවසයි. ඒ අනුව ඉකුත් (1) දින රාත්‍රි 9.00 වසා දැමුණු නව කැළණි පාලම හෙට (4) අලුයම 6.00 ට විවෘත වන බවත්, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x