කෝටි 10ක මත් පෙති වත්තලින් මතුවෙයි . . .

එඬේරමුල්ල අප්පුගේ වත්ත ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් කෝටි 10ට අධික වටිනා මත් පෙති තොගයක් සමග එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම නිවසේ ගබඩා කර තිබූ මත් පෙති එක් ලක්ෂ අනූ දෙදාහයක (192,000) ප්‍රමාණයක් තිබූ බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

විදේශ රටක සිට ගෙන්නන ලද මෙම මත් පෙති කාඩ්බෝඩ් පෙට්ටිවල අසුරා තිබූ බවත් ඒවා කොළඹ ඇතුළු ප්‍රදේශ වෙතට මහා පරිමාණයෙන් අලෙවි කිරීම සඳහා මෙලෙස ගබඩා කර තිබී ඇති බවත් විශේෂ කාර්ය බලකාය සඳහන් පවසයි.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

යුද්ධයේදී මියගිය රණවිරුවන්ට සම්පූර්ණ වැටුප . . .

Sat Feb 3 , 2024
යුද්ධයට (2009.05.19 දිනට පෙර) සක්‍රියව දායකත්වය ලබා දී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය, ආබාධිතව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පූර්ණ වැටුප හා දීමනා ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. රණවිරුවාගේ වයස අවුරුදු 55 එළැඹීමට පෙර මිය ගිය අවස්ථාවක දී ඔහුගේ වයස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x