සජිත් ජනාධිපති කර මාත් පාර්ලිමේන්තු යනවා . . .

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට සහයෝගය ලබාදුන් පුද්ගලයකු ලෙස තමන් ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව හිටපු යුද හමුදාපති සමගි ජන බලවේගය ප්‍රතිපත්ති සම්පාදක ප්‍රධානී ජනරාල් දයා රත්නායක සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ අතීතයේ දී දක්ෂයකු බව ඔප්පු කර තිබුණද ජනාධිපති වූ පසු අඩුපාඩු සිදුවූ බවද හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ හොරෙක් හෝ වංචාකාරයෙකු යයි තමන් කිසිසේත්ම විශ්වාස නොකරන බවද හෙතෙම පැවසුවේය.

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා බවට පත්කොට පැත්තකට වී නොසිට පාර්ලිමේන්තු ගොස් වගකීම් දරමින් රට නිවැරදි මාවකට යොමු කරන බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

රූපවාහිනී නාලිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වික්ටෝරියා අධි රක්ෂිතයේ හෝටල් ඉදි කරලා . . .

Tue Feb 13 , 2024
වික්ටෝරියා ජලාශයට සෘජුවම සමිබන්ධ වී තිබෙන මහවැළි ගංගා අශ්‍රිත ගංගා ඉවුරු විනාශ කරමින් පොල්ගොල්ල ජලාංශයේ සිට තැන්නකුඹුර හාරගම ගුරුදෙණිය සහ කුණ්ඩසාලේ දිගන ඔරුතොට තෙල්දෙණිය අවට වික්ටෝරියා අධි ජලාශ රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් රැසක් ඇතැයි වාර්තා වේ. ජලාශ ඉවුරු හානිවන පරිදි පස් කපා දැවැන්ත සංචාරක නිකේතන හෝටල් සහ අවන්හල්  ඉදිකරන්නන් ඇතැම් දේශපාළකයන්ගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x