ජී එල් ගේ සහය සජිත්ට . . .

ඉදිරි ජනාධිපතිවරණයේදී තමා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි.

අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කර සිටි අතර මේ වනවිට ජී. එල්. පීරිස් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු වරම් ලැබූ පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඔලිම්පික් සංචිතයට 58ක් . . .

Mon Feb 19 , 2024
ජාතික ඉහළ කාර්ය සාධන වැඩසටහන යටතේ, එම සංචිතයට ක්‍රීඩා 12කින් දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 58ක් තෝරා ගනියි. ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ගේ අනුමැතිය එම ඉහළ කාර්ය සාධන සංචිතයට ලැබී ඇති අතර , මේ වසරේ පැවැත්වෙන ‘පැරිස් ඔලිම්පික්’ උලෙළ දක්වා එහි පුහුණු කටයුතු සිදු කෙරෙනු ඇත. මේ පුහුණු සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x