ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල ලෙස වාර්තා අතරට ගිය අඩි 2,722ක් වන බර්ජ් කලීෆා කුලුනු ගොඩනැගිල්ලටත් වඩා උස කන්දක් මුහුදු පතුළෙන් හමු වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මුහුදු පතුළෙන් හමු වී ඇති එම කන්දේ උස අඩි 5,249ක් ලෙස වාර්තා කර තිබේ. සාගර පර්යේෂණ ආයතනයක් වන ෂ්මිත් හි විද්‍යාඥයන් පිරිසක් […]

ලොව විශාලතම අයිස් කන්ද වසර 30 කට පසු කැඩී වෙන් වී පාවීමට පටන්ගෙන ඇතැයි විද්‍යාඥයෝ පවසති. ඇන්ටාක්ටිකාවට අයත් මෙම අති දැවැන්ත අයිස් කන්ද A23a යන නමින් විද්‍යාඥයන් නම් කර තිබේ. මෙය වර්ග සැතපුම් 1,540 ක් විශාලය. අයිස් කන්දේ ඝනකම අඩි 1,312 කි. පසුගිය වසර 30 පුරාවට මෙම අයිස් කන්ද මුහුදු […]

බටහිර ඕස්‌ට්‍රේලියාවේ කකුළුවන් අල්ලා ගැනීම සඳහා පුද්ගලයන් මුහුදට දමන කකුළු උගුල්වල තිබෙන ඇම ඩොල්ෆින් මත්ස්‍යයින් කණ්ඩායමක් බුද්ධිමත් ලෙස සොරකම් කරන අයුරු ප්‍රථම වරට මුහුද යට කැමරාවලට හසු වී ඇත. මේ වනවිට එම උගුල් මුහුදට දමන පුද්ගලයන්ගේ බුද්ධිය අභිබවා යාමට ඩොල්ෆින් මත්ස්‍යයින් සමත් වී ඇතැයි වනජීවී සංරක්ෂකයන් පවසයි. පර්ත් නගරයට කිලෝමීටර් […]

ඉන්දියාවේ 26 හැවිරිදි කටේ දත් 38ක් සහිත කාන්තාවක් ගිනස් වාර්තාවක් තබා ඇත. Kalpana Bala නමැති ඇය සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙකුට ඇති දත් සංඛ්‍යාවට වඩා 6ක් පිහිටා තිබෙනවා. එමෙන්ම ගැහැණු ළමයෙකුගේ මුඛයේ වැඩිම දත් සංඛ්‍යාවක් තිබීමේ වාර්තාවට ද ඇය හිමිකම් ලබයි. ඇයට පහළ හකු දත් හතරක් සහ ඉහළ හකු දත් දෙකක් වැඩියෙන් පිහිටා […]

චීනය තුළ හඳුනානොගත් නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීනයේ බීජිං, ලියෝනින් ඇතුළු තවත් නගර රැසක ළමා රෝහල් මෙම රෝගයෙන් පෙළෙන දරුවන්ගෙන් පිරීගොස් ඇති බවයි. මෙම රෝගී තත්ත්වය පිළිබඳ සියලු තොරතුරු ලබාදෙන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දැනුම් දී ඇත. මේ අතර චීන දරුවන් අතර […]

මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ පවුල් සාමාජිකයින්ට මරණ තර්ජන එල්ල වී ඇති බව ක්‍රීඩකයින් විසින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත පැමිණිලි කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ක්‍රීඩකයින්ගේ බිරින්ඳෑවරුන් දූෂණය කරන බවට ද තර්ජන එල්ල වී ඇති බව එහි සඳහන්වේ. එම තර්ජන ඔවුන්ගේ පවුලේ සමාජිකයන්ට […]

කොලොම්බියාව ‘ක්ෂණික ආහාර නීතිය’ ක් සම්මත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ජීවන රටා රෝග පාලනය කිරීම වෙනුවෙන්. මේ අනුව සැකසූ ආහාර ඉලක්ක කර ගනිමින් සෞඛ්‍ය බද්දක් හඳුන්වා දුන් ලොව පළමු රට වන්නේ ලතින් ඇමරිකානු රටක් වන කොළොම්බියාවයි. මෙහිදී වසර ගණනාවක ප්‍රචාරණයෙන් පසු “ක්ෂණික කෑම නීතිය” මේ මාසයේ […]

දින නවයකට පසු පළමු වරට ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක සිරවී සිටි කම්කරුවන් 41 දෙනාගේ දර්ශන කැමරාවක සටහන් වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, උමග තුළට විදින ලද නව නලයක් හරහා යැවූ endoscopic කැමරාවක් භාවිතයෙන් වීඩියෝව රූගත කර ඇති බවයි. සේවකයන්ට දින කිහිපයකින් ඔවුන්ගේ පළමු උණුසුම් ආහාර වේල ලබා දීම […]

ඉතිහාසයේ වැඩිම පිරිසක් සහභාගී වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෙස මෙවර ඉන්දියාවේ පැවති තරගාවලිය ලෝක වාර්තාවක් පිහිටුවා ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) පවසයි. ඒ අනුව ලක්ෂ 12කට වැඩි පිරිසක් (1,250,307) ක්‍රීඩාංගණයට විත් තරගය නරඹා ඇතැයි අයිසීසීය දත්ත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබේ. ඉන්දියාවේ පැවති සති හයක තරගාවලියට අමතරව වැඩිම ප්‍රේක්ෂකයින් […]

හිටපු ප්‍රංශ අධිරාජ්‍යයකු වන නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.1 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 68 කට පමණ) කට ප්‍රංශයේ පැරිස් නුවර පැවති වෙන්දේසියකදී වෙන්දේසි කර ඇත. මෙම තොප්පිය නැපෝලියන් අධිරාජ්‍යයා වසර 1769 – 1821 දක්වා කාලය තුළදී පැළඳ තිබේ. ප්‍රංශ ධජයේ නිල් – සුදු – රතු වර්ණයන් ලාංඡනයේ ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.