බෝට්ටුවක් පෙරළි 60ක් ජීවිතක්ෂයට . . .

බටහිර අප්‍රිකානු මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණිකන් රැගත් යාත්‍රාවක් පෙරළි අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යාත්‍රාවේ සිටි පුද්ගලයන් 60 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති අතර, එම අවස්ථාවේ දී පුද්ගලයන් 100ක් පමණ එහි සිට ඇත.

යාත්‍රාව මසකට පමණ අධික කාලයක් මුහුදේ යාත්‍රා කරමින් තිබී ඇති අතර, එය ගසා ගෙන ගොස් පෙරළි අනතුරට පත්ව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

අනතුරින් පුද්ගලයන් 38 දෙනෙකු මුදා ගැනීමට සමත් වී ඇත.

සෙනගල් සහා සියෙරා ලියෝන් යන රටවල පුද්ගලයන් යාත්‍රාවේ සිට ඇති බවද සඳහන්.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බිලියන ගණනක ඉඩමක් ප්‍රබලයෙක් අල්ලා ගනී . . .

Thu Aug 17 , 2023
කොළඹ ඉසිපතන මාවතේ පිහිටි අක්කර භාගයකට මදක් වැඩි ඉඩම් කැබැල්ලක් ඊයේ රාත්‍රියේ කඩා වැදුණු පිරිසක් විසින් අත්පත් කර ගෙන තිබේ. ඉඩමේ සිටි පිරිසට පහර දී ඔවුන් එළවා දමා මේ වන විට අදාළ කණ්ඩායමේ ආරක්ෂකයන් යොදවා ඇත. මෙම ඉඩමේ හිමිකරු වත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු මේ වන විට විදේශ ගතව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x