ස්ටෙන්ට් හිඟයෙන් හෘද රෝගීන් අමාරුවේ . . .

කොළඹ ජාතික රෝහලේ හෘද රෝගීන් සඳහා ලබාදෙන ස්ටෙන්ට් (Stent ) හිඟ වීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි. 

ඒ හේතුවෙන් හෘද රෝගීන්ගේ ජීවිත අනතුරට පත්ව ඇති බවත් බොහෝ රෝගීන්ට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව තිබෙන බවත් වෛද්‍යවරයා සඳහන් කළිය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල සඳහන් කළේ, ස්ටෙන්ට්වල මේ වනවිට යම් හිඟයක් පවතින අතර ඒවා ගෙන්වීමට ඇණවුම් කර ඇති බවයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගුවන් නියමුවෙක් මගියෙක්ගෙන් හොඳටම ගුටි කයි . . .

Tue Jan 16 , 2024
ගුවන් නියමුවෙකුට මගියෙකු විසින් පහරදෙන වීඩියෝවක් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. ඒ ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන්යානයක් තුළ දී ය. ගුවන් නියමුවා ගුවන් ප්‍රමාදය පිළිබඳව නිවේදනය කිරීමෙන් අදාළ මගියා ඒ මොහොතේ කෝප වී තිබෙනවා. ඒ අනුව මගියා විසින් මෙලෙස ගුවන් නියමුවාට පහරදුන් බව වාර්තා වේ. දිල්ලියේ සිට ගෝවා බලා පිටත්ව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x