අගෝස්තු 22 වැනිදා, මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් නිකුත් කෙරුණු අංක 2294/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් භාණ්ඩ වර්ග 367ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබූවා. ඒ අතර එදිනෙදා ජන ජීවිතයට අවශ්‍ය කිරි, බටර්, ශීතකරණ, ජංගම දුරකථන, ෂැම්පු ආදියත් ඇතුළත් වුණා. මීට අමතරව ඇතැම් කර්මාන්තවලට බලපාන උපකරණ, අමුද්‍රව්‍ය හා වෙළඳ […]