රුපියල් කෝටි ගණනින් වංචා කළ සංවිධානාත්මක කල්ලියක තිදෙනකු සහ ව්‍යාජ ලිපි ලේඛන සෑදූ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල වෝඩ් පෙදෙසේ මුද්‍රණාල දෙකක් පවත්වාගෙන ගිය එම කල්ලිය ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර මූල්‍ය ආයතන මුලාකර ඇති බවයි වාර්තා වන්නේ. මෙම සැකකරුවන් සමඟ වෙනත් පුද්ගලයන්ගේ නමින් ව්‍යාජ ලෙස සකස් කළ ජාතික හැඳුනුම්පත් […]