දේශීය බිත්තර මිල පහළට . . .

මෙරට වෙළෙඳපොලේ ඉන්දීය බිත්තර මිලට වඩා දේශීය බිත්තරවල මිල පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසුවේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරයක මිල රුපියල් 45ක් වන අතර දේශීය බිත්තරයක මිල රුපියල් 40ක් බවයි.

එලෙස තවදුරටත් ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමට අවශ්‍ය නොවන බව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කරයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඇමරිකාවට ගිය බන්දුලව යළි ශ්‍රී ලංකාවට ගෙන්වයි . . .

Thu Mar 21 , 2024
තමන් පසුගිය 17 වෙනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර 2024 වර්ෂය වෙනුවෙන් ලෝක බැංකුව විසින් ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සදහා ගොස් සිටි බවත් , තමන් වොෂින්ටන් නුවර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්ස විට තමා හමුවට පැමිණි එරට ශ්‍රී ලංකා තානාපතිවරයා , කතානායකවරයාට එරෙහිව පවතින විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබා දීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x