ශ්රී ලංකා රේගුව විසින් බාර දෙනු ලැබ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබූ මැණික් පාර්සල් 19 ක් වෙනුවෙන් රුපියල් කෝටියකට වැඩි ගාස්තුවක් අයකර ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
සබැඳි පුවත්
- 10 months ago
සිසු සිසුවියන් පිරිසකට බඹර ප්රහාරයක් . . .
- 10 months ago
මස් මාළු ගිනි ගනන් . . .
- 2 years ago
ප්රජාතන්ත්රවාදයේ පියා ගෝඨාභය !
- 2 years ago
කථානායක හදිසියේ ගත් තීරණය
- 2 years ago
නෙළුම් කුළුණ ජනතාවට විවෘතවේ . . .