ඉන්දියානු ණය ආධාර යටතේ මෙරටට හිමි වන අවසාන ඩීසල් නෞකාව කොළඹ වරාය වෙත ළඟා වී තිබේ.මෙම නෞකාවේ ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් ඇති අතර මෙහි ඩීසල් තොග ගොඩබෑමේ කටයුතු නිමා වීම සඳහා දින 3ක් පමණ ගතවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් අප කළ විමසුමකදී පැවසීය.මේ අතර, ඉදිරි දින කිහිපය තුළ පෙට්රිල් මෙට්‍රික් ටොන් 35,000ක් ගොඩබෑම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව වාර්තා වේ.
Subscribe
0 Comments
Inline Feedbacks
View all comments
සබැඳි පුවත්
- 2 years ago
අගමැති ලේකම් සමන් ඒකනායක
- 1 year ago
IMF ණය ගැනීම වරදක් නෑ . . .
- 2 years ago
ඉතාලියෙන් රුපියල් කෝටි 12 ක ඖෂධ
- 2 years ago
පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල අඩුවේ . . .
- 2 years ago
බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවයි