අර්බුදය විසඳන ජාතික වැඩසටහනකට සජබ කැමැත්ත දෙයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජාතික අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව මත පදනම්ව දැනට රට තුළ උද්ගතව ඇති අර්බුදය විසඳීම සඳහා වූ ජාතික වැඩසටහනක් සඳහා සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සිය සහයෝගය ලබා දීමට තීරණය කළ බව සමගි ජනබලවේගය නිවේදනය කරයි.

Next Post

සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් අවශ්‍ය බව බෞද්ධ නායකයෝ යලිත් අවධාරණය කරති

Sat May 7 , 2022
රට තුළ උද්ගතව ඇති අර්බුදය විසඳීම සඳහා සියලු දේශපාලන පක්ෂවල සහයෝගයෙන් අන්තර්කාලීන පාලනයක් ස්ථාපිත කළ යුතු බව ත්‍රිවිධ පාර්ශවයේ මහා නායක හිමිවරු අද යළිත් අවධාරණය කළහ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.