දශක හතක් වැනි දීර්ඝ කාලයක් බ්‍රිතාන්‍යයේ කිරුල දැරූ එලිසබෙත් රැජින වයස අවුරුදු 96 දී මිය ගිය බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි. ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍යවරුන් අනතුරු ඇගවීමෙන් පසු ස්කොට්ලන්තයේ පිහිටි ‘බල්මෝරල් කාසල්’ හි ඇය රදවා ප‍්‍රතිකාර කරනු ලැබීය. ලොව වයස්ගතම සහ දීර්ඝතම රාජ්‍ය නායිකාව ද වූ දෙවන එලිසබෙත් රැජින සිංහාසනයට […]

හිත කොණකවත් නළු උණක් තිබුණෙ නැහැ… දුෂ්ඨයෙක් නොහිටියොත් කොහොමද වීරයෙක් ඇතිවෙන්නේ… දුෂ්ඨයා නැත්නම් විසිල් ඇංකෝර් කොහෙන්ද? කිසිම දවසක මම ‘ස්ටන්ට්’ නළුවෙකු ඉල්ලලා නැහැ… ඒ පැන්න පැනිල්ලට කකුල කැඩිලා මාස 9ක්ම ඇඳේ හිටියා… අදටත්, ඒවා දකින කොට හිතට එන්නේ මාර ‘කික්’ එකක්… ගාමිණී අයියාට කොහේ ගියත් මාව නැතුවම බැහැ… එක්දහස් නවසිය […]

විදුලිය ජනනය කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලාශ පිරී තිබෙන බැවින් ගල්අඟුරු තිබේ නම් එලඹෙන දෙසැම්බර් මාසය වන තෙක් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.අද (08) මාධ්‍ය හමුවක් කැඳවමින් එම කොමිසමේ සභාපති, ජනක රත්නාක  පවසා සිටියේ, මේ වනවිට විදුලිය සඳහා ඇති ඉල්ලුම අඩුවී ඇති බවය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ […]

දින 1020කට පසුව ජාත්‍යන්තර පිටියේ ශතකයක් ලබා ගැනීමට සුපිරි පිතිකරු විරාත් කෝලි සමත් විය. මෙය ඔහුගේ 71 වැනි ජාත්‍යන්තර ශතකය වන අතර මේ වනවිට ඔහු ක්‍රීඩා ඉතිහාසයේ ඒකාබද්ධ-දෙවන-වැඩිම ශතක ලබා ගත් ක්‍රීඩකයා බවට පත්ව ඇත.ඒ අනුව විරාත් කෝලි, අද ක්‍රීඩාංගණයේ දී මොහොමඩ් නබිගේ නායකත්වයෙන් යුත් ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව […]

හොරකමට එරෙහි වූ දමිතා අබේරත්නට අද ඇපත් නොලැබෙන අවස්ථාවේදී හොරු රැලකට රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දී ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා  කීය. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත  වැඩි ඡන්ද 81 කින් පාර්ලිමේන්තුවේ දී (8) පස්වරුවේ සම්මත විය.පනතට පක්ෂව ඡන්ද 91  ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 10   ක් පමණි.සමගි ජන බලවේගය ,ජාතික ජන බලවේගය,, ආණ්ඩුවේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම සහ විමල් වීරවංශ මහතා ප්‍රමුඛ  ස්වාධීන පක්ෂ […]

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, වෛද්‍යවරුන් ඇගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් කනස්සල්ලෙන් පසුවන බවත් බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එම නිවේදනය අසන්න ලැබීමෙන් තමා මහත් සේ කම්පනයට පත් වුණු බව බ්‍රිතාන්‍යයේ නව අගමැතිනී ලිස් ට්‍රස් පවසා ඇත. මේ වනවිටත් රැජිනගේ දරුවන් සියලු දෙනා ඇය රැඳී සිටින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.