වරාය සේවකයෝ මාර්ගය අවහිර කරති . . .

වරාය වෘත්තීය සමිති එකමුතුව ‘බයිලා එපා වැටුප් වැඩි කරනු’  යන සටන්පාඨයේ අතරේ මේ වන විට වරාය ඉදිරිපිට කාන් ඔරලෝසු කණුව අසල පවත්වන විරෝධතාවය හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

කොළඹ කොටුව සහ අවට මේ හේතුවෙන් දැඩි වාහන තදබදයක් පවතී.

රුපියල් 20000 ක වැටුප් වැඩිවීමක් වහාම ඉල්ලා සිටීම සහ බදු සහන ඉල්ලා සිටීම වෙනුවෙන් මෙම විරෝධතාවය වරාය සේවකයෝ පවත්වති.

  • යොහාන් භාසුර / ශාන්ත රත්නායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පිටකොටුව බස් නැවතුම කොටුව දුම්රියපොළ ළඟට . . .

Thu Dec 7 , 2023
පිටකොටුව ප්‍රදේශයේ ස්ථාන තුනක පිහිටි ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ, බැස්ටියන් මාවත හා ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම්පළවල් කොටුව දුම්රිය ස්ථානයට යාබදව ස්ථානගත කර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යාමට අවධානය යොමුව ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ පැවසීය. දැනට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යන ආකාරයට බස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x