කැලණිය හෙට අරී . . .

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා ඇති පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු හෙට (11) දිනයේ සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව විද්‍යා, පරිගණක තාක්ෂණ, වාණිජ හා කළමනාකරණ පීඨ යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා සඳහන් කළේය.

එමෙන්ම සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨ ලබන 18 වනදා සිට යළි විවෘත කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන්.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සෝස් කන්නේ පරිස්සමෙන් . . .

Sun Dec 10 , 2023
පිළිකා කාරක වර්ණක භාවිතා කරමින් නිසි ප්‍රමිතියෙන් තොරව නිශ්පාදන කළ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා සෝස් බහාලුම් තොගයක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගත් නියෝගයක් මත විනාශ කිරීමට හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කටයුතු කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය ඉන්දික කටුදම්ප පැවසීය. පාදුක්ක වටරැක යොවුන්ගම ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x