නිමි ඇඳුම් අලෙවිසැලක බිහිසුණු ගින්නක් . . .

වැල්ලවත්ත ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසැලක ඊයේ පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ 10ක්  එම සථානයට යොමුකර ඇත.

සමාජ මාධ්‍යයෙහි සංසරණය වන එහි  දර්ශන පහතින්…

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෛත්‍රී පක්ෂයේ සියලු දෙනා කොළඹට කැඳවයි . . .

Mon Mar 25 , 2024
  වැදගත් තීන්දු කිහිපයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම සාමාජිකයන් මේ සති අන්තයේදී කොළඹ පක්ෂ මූලස්ථානයට කැඳවීමට එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කර ඇත. මේ අනුව මෙසේ කොළඹට කැඳවනු ලැබ සිටින්නේ   එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන්, විධායක කාරක සභිකයන් ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පක්‍ෂයේ අනුබද්ධ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x