ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමින් එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ද්‍රෞපදී මුර්මු තේරී පත්වී තිබේ. දේශපාලනඥයකු මෙන්ම ගුරුවරියක ද වන ද්‍රෞපදී මුර්මු භාරතීය ජනතා පක්ෂ සාමාජිකාවක් වන අතර 2015 සිට 2021 තෙක් කාලයේ ජර්කාන්ද් ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කර තිබේ. 64 හැවිරිදි ද්‍රෞපදී […]

මෙරට ඉතිහාසයට අතිශයින්ම කළු පැල්ලමක් එක් කරමින් දෙමළ ජනතාවට එරෙහිව සංහාරයක් දියත් කළ 1983 කළු ජූලියට අදට (23) අවුරුදු 39ක් සම්පූර්ණ වේ. උතුරේ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම් විසින් බිම් බෝම්බ තබා සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීම මුල් කර ගනිමින් රට පුරා රාජ්‍ය ත්‍රස්තවාදය දියත් කරනු ලැබීය. ජනාධිපති ජේ.ආර් ජයවර්ධනගේ පාලනය ෆැසිස්ට්වාදය […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා කලාපය හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට ලක්වන බවත්, රටේ අර්බුදවලට ජාත්‍යන්තරයෙන් ලැබෙන සහායට බාධා ඇතිවෙන බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති. කාදිනල් හිමියෝ මේ බව පැවසූවේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් අරගලකරුවන් ඉවත් කිරීමට ගත් ක්‍රියාමාර්ග ගැන අදහස් දැක්වීමට අගරදගුරු නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.