දොස්තර දීමනාව අපටත් දියවු . . .

අද දිනයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන වෘත්තීය සංගම් රැසක් එක්ව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පවත්වයි.

ඒ සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් එක් ව සිටී.

වෛද්‍යවරුන් සඳහා ලබා දුන් තිස් පන්දහසක දීමනාව තමනටද ලබාදෙන ලෙස ඔවුන් ඉන් ඉල්ලයි.

පසුගිය සතියේ ද මෙම වෘත්තීය සමිති විසින් දියත් කරන ලද වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් සේවා අඩාල විය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ටෙලිකොම් ගන්න අම්බානි, අලිරාජා එයි . . .

Tue Jan 16 , 2024
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාදාමය යටතේ එහි කොටස් ආයෝජනය සඳහා සුදුසුකම් ප්‍රකාශ කළ සමාගම් තුනක් සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය විසින් ඇගයීම් සිදු කිරීමට නියමිතය. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ මෙම සමාගමේ රජය සතු කොටස් සඳහා ආයෝජනය කිරීමට සුදුසුකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය පසුගිය සිකුරාදා (12 දා) අවසන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x