ලංකාව උද්ධමනයෙන් ලෝකයෙන්ම දෙවැනියා.. ලෙබනනයද පසු කරයි.. අලුත්ම වාර්තාව

වාර්ෂික උද්ධමන අනුපාතය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ දෙවන ස්ථානයට පත්ව සිටින බව මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා සඳහන් කරයි.

ඇමරිකාවේ ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ඔහු ‘හැන්කේ උද්ධමන දර්ශකය’ යාවත්කාලීන කරමින් මේ බව පවසයි.

වාර්තාව අනුව ශ‍්‍රි ලංකාවට වඩා උද්ධමනයක් පෙන්වන්නේ ලෙබනනයට පමණි.

ලංකාව උද්ධමනයෙන්

The post ලංකාව උද්ධමනයෙන් ලෝකයෙන්ම දෙවැනියා.. ලෙබනනයද පසු කරයි.. අලුත්ම වාර්තාව appeared first on Lanka 24 News.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

‘ඛනිජ තෙල් සංස්ථාවේ ඩීසල් තොග නෑ‘

Sun May 15 , 2022
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඩීසල් තොග නොමැති බවත් ලබන අඟහරුවාදා වන විට ඩීසල් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x